tag:blogger.com,1999:blog-2711780386474196403.post8492062410827378782..comments2023-10-31T20:44:12.680+11:00Comments on අළු: අත්තනායක මොඩල්ප්රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2711780386474196403.post-76822209615089185262021-03-07T02:05:30.348+11:002021-03-07T02:05:30.348+11:00So, What are you doing here? do not waste your tim...So, What are you doing here? do not waste your time here and go back to your something unique and benificial to the society....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-57743042802753547582014-07-01T17:16:49.602+10:002014-07-01T17:16:49.602+10:00උවමනාවටත් වඩා පිළි ගනිමි. නව මොඩල් එක නමින් හඳුන්ව...උවමනාවටත් වඩා පිළි ගනිමි. නව මොඩල් එක නමින් හඳුන්වා ඇති අත්තනායකගේ කෙරුවාව ගැන අපිත් ඉන්නේ අවදියෙන්. මේ උපාසක උන්නැහේ ගැන මේ වග කියන්නට ඔබ විජේවීරගේ වාහනය මුල් කරගත්තේ ඇයි ද යන්න අපැහැදිලියි. එය හුදෙක් මොඩල් යන වචනය හා අත්තනායක යන නම පාවිච්චි කිරීමට පමණක් ම නම්, විජේවීර පිළිබඳව මෙලෙස සිහි කිරීම යුතු නැත. ඔබට නිරන්තරයෙන් මතක් වන්නේ එකී වාහනය වුව ද ඊට එහා ගිය වටිනා වූ මතකයන් ජනතාව සතුව ඇත. ඔබ විග්රහ කරන විචාරය කරන කලාව, සංජීව පුෂ්පකුමාර වෙනුවෙන් කරන විග්‍රහය( ඉතා හොඳ කාලීන තර්කානුකූල සාධාරණ වූ විග්රහයකි), සමාජයට පෙන්වන්නට උත්සාහ කරන මතය තුළ ඇත්තේ ද ඔබට අමතකව ගිය ඒ සංකල්පයි. ලංකාවේ කලාව ගැන හොඳ මතයක් විජේවීරගෙන් පසුව පැමිණි ඔබ කිවූ උඩුකුරුංඤ්ඤං ගැසූ ඒ අනුගාමිකයන් ගේ මුවින් මිස වෙන කිසිවෙකුගෙන් ඔබලාට අවැසි දෙයක් සිදු වෙයිද? විග්‍රහය ඉතා හොඳය. නමුත්, කුමන දෙයකට වුව ද දේශපාලනීකරණයෙන් වියුක්ත වූ විග්රහයන් කුමටද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-47544908346822787452013-12-10T08:53:13.487+11:002013-12-10T08:53:13.487+11:00ඔබ ඉහළ කියන දෙයට සපුරා වෙනස් අදහසක් නෙව පහළ මේ ලිය...ඔබ ඉහළ කියන දෙයට සපුරා වෙනස් අදහසක් නෙව පහළ මේ ලියල තියෙන්නෙ. එකතු වෙලා, අනිකගෙ වැරදි නොසොයා වැඩ කරන්න කියන ඔබම කියනව, මේ ‘අහවල්‘ රටේ ආයෙ උපදින්නවත් එපා කියල!!! මගේ කොටස මම ඉෂ්ට කරනව. මම නං එහෙම ප්‍රාර්ථනා කරන්නෙ නැහැ. ඒත් ඉහළින් කිව්ව දේට උත්තරේ මම ලිව්ව මේ බ්ලොග් එකේම මීට කලින්...
http://priyanthaf.blogspot.com.au/2013/08/blog-post_10.htmlප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-6388384088348238982013-12-09T02:40:50.503+11:002013-12-09T02:40:50.503+11:00Kanna deepu atha hapa kaama karapu samajayak tha...Kanna deepu atha hapa kaama karapu samajayak thai SRI LANKAWA
May i never ever be born in that F*****g country.chitra jayawardenanoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-83072127717530695302013-12-09T02:26:43.588+11:002013-12-09T02:26:43.588+11:00Do not waste time finding fault with others.... I...Do not waste time finding fault with others.... It is not worth
Do something unique and benificial to the society....
Little by Little...with the collective effort ..you may make a difference.
Politicians , Buddhist monks , Artists The media are egoistical ...and after Money Power and prestige..
Do not expect anything special or other than that....
But the critics , do not have to waste time with hatred or resentment....
If there is a will there is a way
So fulfil your obligations towards the nation.
Ability + unity + courage + determination.........success
Do not waste time to find fault with other. It is not worthchitra jayawardenanoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-59414944644627564862013-12-09T02:07:21.247+11:002013-12-09T02:07:21.247+11:00good Point.....
good Point.....

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-24530391827244692782013-11-23T00:36:00.967+11:002013-11-23T00:36:00.967+11:00මා දුටු වනම කිපෙන කතාවකි මේ ගැමියන්ගේ ෆේවරිට් කියන...මා දුටු වනම කිපෙන කතාවකි මේ ගැමියන්ගේ ෆේවරිට් කියන කතාව. අත්තනායකලා පොරවල් වන්නේ නියම ගම්වල සිටින ගැමියන්ට නොවේ. නිදහස් අධ්‍යාපනය නැමැති සුට්ටි හිලෙන් මුලු ලෝකයක් දකින්නට හුරු කරන ලද අර්ධ නාගරිකයන්ට සහ ලාංකීය උගත් පරපුරටයි. මා සිටින කන්තෝරුවේ සිටින සියයට හැටකට වැඩි සේවක පිරිස ඉංජිනේරු විද්‍යාවන් හැදෑරු අය වෙති. නමුත් ඔවුන් අතර ඇති සමහර මැටි ආකල්ප ආදිය අපේ ගමේ සිටින බොහෝ දෙනකුට නැත. මේ අය කේන්දර බලති, දෙයියන් බුදුන් සරණ යති, දොරමජලාව බලති, කවුරු හෝ රටින් පහත්වුනොත් ඔවුන් පසුපස යති. නමුත් මා වසන ගමේ ගැමියෝ අති බහුතරය දෙවියන් තබා බුදුන් ගැනවත් විශ්වාසයක් නැති අය වෙති. ගම් වල පංසල් පල්ලි බොහොමයක් වැසෙද්දී නාගරිකයන්ට අසපු ආශ්‍රම ඇරෙන්නට පටන් ගෙන ඇත්තේ මේ විපරීත මොඩල් උගතුන්ගේ ඇති මැටි මොඩල් ගතිය නිසාය.

ගම් වල වෙසෙන ජනයා තවදුරටත් අජිත් ලාගේ සිංදු ඇහුවාට, රංජන් ගෙ ෆීල්ම් බැලුවාට,..ටෙනිගේ නාට්ටි බැලුවාට ඔවුන්ට අත්තනායක ලා පොරවල් නොවේ. අත්තනායකලා පොරවල් වන්නේ අතරමග නැවතී හිටගෙන බුදුන් වදින්නට හුරුවුන නාගරික සහ අර්ධ නාගරික ජනතාවටයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-11771236355863703122013-09-25T04:16:14.666+10:002013-09-25T04:16:14.666+10:00මේ මිනිසුන් සිය දිවි නසාගන්නේ අන් අයටද එල්ලෙන්න ලණ...මේ මිනිසුන් සිය දිවි නසාගන්නේ අන් අයටද එල්ලෙන්න ලණු දික් කරමින්ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-41290672002788087122013-08-28T17:12:07.445+10:002013-08-28T17:12:07.445+10:00ලංකාවේ කලා උපාධිය හරහා විශ්ව විද්‍යාල කථිකාචාර්යවර...ලංකාවේ කලා උපාධිය හරහා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් බවට පත් වූ පුද්ගලයන් යනු එක්තරා ආකාරයක හීනමානයෙන් පෙලෙන කොටසකි. මොවුන් බොහො දෙනෙකු ඉන්ග්‍රීසි නොදන්නා ඒක භාශිකයන්ය. මේ නිසා නවීන දැනුම මොවුන්ට ලැබෙන්නේ සීමිතවය. මොවුන් ලෝකයට විවර වන්නේ තනි ඇසකිනි. විද්‍යාව තාක්ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා මොවුන් ගිරා පෝතකයන්සේ වනපොත් කර දැමූ කලා විශයන් ගැනද ගැඹුරු දැනීමක් නොමැත. ඒ නිසා මොවුන් දැනුම පෙන්වන්න කියා බල්ටි ගසන්නේ බුදු දහම පෙරටු කොටගෙනය. මොවුන් ගේ ඉලක්කය දැනුමින් අඩු ග්‍රාමිය බොදු ජනතාවය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-91704611268915839202013-08-24T01:48:30.035+10:002013-08-24T01:48:30.035+10:00අපේ කාලයේ චණ්ඩියෙක්!අපේ කාලයේ චණ්ඩියෙක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-46435381795268067712013-08-18T22:52:25.755+10:002013-08-18T22:52:25.755+10:00අත්තනායක යනු නමක් ද වාසගමක් ද? හේරත් නම් වාසගමනේ?
...අත්තනායක යනු නමක් ද වාසගමක් ද? හේරත් නම් වාසගමනේ?

මේ කතාව සහ ඔහු රාවණ බලයේ කතා කළාය කියා ඇසු විට මට හිතෙන්නේ අත්තනායක එම් හේරත් ගේ සම්පූර්ණ නමේ මැද අකුරෙන් කියවෙන්නේ මොකක්ද කියායි.

මෝඩයා ද
මුග්ධයා ද
මොංගල්කාරයා ද
මෝලංගිරියා ද
මඩකරියා ද

අනේ මන්දා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2711780386474196403.post-728634159645417692013-08-18T01:34:23.057+10:002013-08-18T01:34:23.057+10:00ප්‍රියන්ත,
ඔබගේ රචනා විලාසය හෘද්‍යාංගමයි.
මන්ද යත්...ප්‍රියන්ත,
ඔබගේ රචනා විලාසය හෘද්‍යාංගමයි.
මන්ද යත් , ඔබ ඔබගේ අත් දැකීම් ද මුසු කරන බැවිනි.
ඒත්
ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔබ අත් නොදැකි
සුද්දන්ගෙන්, කලු සුද්දන්ගෙන් බැට කෑ ජනයා විසින් අත් දැක ඇති,
ක්ශේත්‍රයක් තිබේ,
එය බොහෝ අප්‍රසන්නයි.
'අත්තනායක මොඩල් එක'
නියෝජනය කරන්නේ
ඒ ජන කොටස(මෙය ලියන මාත් ඇතුලුව ) වෙන්නට පුලුවන.
වෛරයක් ඇති බව සැබෑව,
ඒත් එය පාදක කරගෙන,
ලාංකික ජනයාගේ ප්‍රශ්නවලට ගෙන එන විසඳුම්,
නිවැරදිම විසඳුම් නොවේ.
එය කොටසකගේ මඩිය තර කරන ව්‍යාපෘතියක් වීම
වැලැක්වීමට රාජපක්ශ පවුලට හැකියාවක් නැත
මන්ද ඔවුන්ද ඒ ව්‍යාපෘතියේ හවුල් කරුවන් බැවිනි.
ඒ නිසා අත්තනායකලාද මෝඩ හා වංක මිනිසුන් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.com